Cataract vs Norma

ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කමේ දී 

ඉන්ජෙක්ෂන් විදීමක් නැත 

මැහුම් දැමීමක් නැත 

වේදනාවක් නැත

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමෙන් පසු කිරීමට සුදුසු දේ

  1. සාමාන්‍ය පරිදි ආහාර ගැනීම
  2. සුපුරුදු පරිදි නිදා ගැනීම
  3. භාවිතා කරන බෙහෙත් එම ආකාරයෙන්ම භාවිතා කිරීම
  4. කෝට්ටේට හිස තබා නිදාගැනීම
  5. පැත්තට හැරී නිදා ගැනීම
  6. හිස වැනීම 
  7. කොන්ද නැමීම
  8. අත් පා එසවීම

හෙට දින ඇස පරික්ෂා කරන තෙක් ඇස මත ආවරණය තබාගන්න.

ඇස කෙවීම කඳුළු ගලන ස්වභාවය සාමාන්‍යයි.

වේදනාව දැනේනම් පැරසිටමෝල් පෙති දෙකක් භාවිතා කරන්න.

Cataract removal

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම සුරක්ෂිතව සිදු කිරීමට නවීන තාක්‍ෂණය සහ දක්‍ෂ අක්‍ෂි විශේෂඥ්‍ය වෛද්‍යවරයෙකුට පුළුවන. 

සැත්කමට පෙර දින 

1. පළමුව ආගම සිහිපත් කර ආශිර්වාද ලබා ගන්න.      

2. ඇසට දමන බෙහෙත් දියර බින්දු එක බැගින් පැය හතරෙන් හතරට (උදා: උදේ – 8.00, දවල් – 12.00, සවස – 4.00, රාත්‍රී – 8.00) දිනකට හතර වාරයක් සැත්කම සිදු කළ ඇසට දමන්න. 

3.  බෙහෙත් බින්දුව දැමීමෙන් පසු විනාඩි 2ක් ඇස යාන්තමින් පියාගෙන සිටින්න.

4.  එදිනෙදා භාවිතා කරන බෙහෙත් සියල්ල සාමාන්‍ය පරිදි භාවිතා කරන්න.

5.  හොඳින් ස්නානය කර පිරිසිදු වන්න. 

6.  ඇස පරික්ෂා කළ වාර්තා සහ අනෙකුත් රෝග පිලිබඳ වාර්තා හෙට දින ඔබේ වෛද්‍යවරයාට පෙන්වීමට අරගෙන යාම පිණිස පිළියෙළ කර තබන්න.

උසස් තත්වයේ කාච පමණක් භාවිතා කරයි 

alocon multifocal
Alcon
Alocon
surgical-team 2

අත්දැකීම් සපිරි වෛද්‍ය කණ්ඩායමක් 

පැය 24 පුරාවටම කැපවූ සේවය 

24:7
cataract-surgery

වේදනාවකින් තොරව ඇසේ සුද ඉවත්කරයි 

සැත්කමට බිය විය යුතු නැත

a

සැත්කම් දිනයේදී 

1. ආගමික කටයුතුවල නිරතවන්න. හැකිනම් ස්නානය කර පිරිසිදු වන්න.

2. නියම කළ බෙහෙත් බිංදුවක් නිවසින් පිටවීමට පෙර ඇසට දමන්න.

3. සුදු හෝ සුදට හුරු ඇඳුමක් ඇඳගෙන හෝ අරගෙන එන්න.

4. වේලාසනින් රෝහලට පැමිණෙන්න.

නිවසින් පිටවීමට පෙර පහත දෑ අරගෙන එන්න

1. ඇස පරීක්‍ෂා කළ රෝග වාර්තා 

2. අනෙකුත් රෝග වාර්තා 

උදා. ECG, X – ray 

3. ඇසට දමන බෙහෙත් හා අනෙකුත් බෙහෙත්

budhist worship

සැත්කමට පසු 

1. දත් මැදීම, හිස පීරීම, රැවුල කැපීම, රුපවාහිනී නැරඹීම සහ පොත් කියවීම පසුදා  සිටම ඔබට කළ හැක.

2. ඇස කෙවීම, යාන්තම් කඳුළු ගැලීම සාමාන්‍යයයි

3. වේදනාවක් ඇතිනම් පැරසිටමෝල් පෙති 2ක් ගන්න. 

3. දින 4ක් යනතුරු ඇඟ සෝදා මද රස්නය ඇති වතුරෙන් තුවායක් තෙතමාත්තු කර මුහුණ  පිසදා ගන්න.

4. දින 4කට පසු සාමාන්‍ය පරිදි හිස නෑම සිදුකර ගන්න.

5. ඇසට දමන බෙහෙත් දියර බින්දු එක බැගින් පැය හතරෙන් හතරට දිනකට හතර වාරයක් (උදා: උදේ – 8.00, දවල් – 12.00, සවස – 4.00, රාත්‍රී – 8.00 ) සැත්කම සිදු කළ ඇසට දමන්න. එක් බින්දුවක් දමා විනාඩි 3කට පසු දෙවන බින්දුව දමන්න. 

6. අක්ෂි සායනයට (eye clinic ) නැවත පැමිණෙන විට ඇසට දමන සියළුම බෙහෙත් අරගෙන එන්න. 

ඇසේ තද වේදනාවක් හෝ නොපෙනී යමක් දැනුනහොත් වහාම වෛද්‍යවරයා හමුවන්න !

eye droping
eye mask
wiping face. 1jpg
eye_pain 500
eyedrops
eyedrops 1

https://sinhala.eyeclinic.lk/online-casino-auswahlen-worauf-es-bei-spielangebot-bedingungen-und-sicherheit-ankommt/https://sinhala.eyeclinic.lk/million-casino-ro-im-uberblick-angebot-spielauswahl-und-verantwortungsvolle-nutzung/https://sinhala.eyeclinic.lk/beef-casino-deutschland-angebot-sicherheit-und-spielauswahl-sachlich-prufen/https://sinhala.eyeclinic.lk/kako-premisljeno-izbrati-spletno-igralnico-za-sprosceno-igralno-izkusnjo/https://sinhala.eyeclinic.lk/winspirit-casino-review-a-practical-guide-to-the-app-games-and-safe-play/https://sinhala.eyeclinic.lk/online-casino-mit-kuhlem-kopf-spiele-regeln-und-grenzen-im-blick/https://sinhala.eyeclinic.lk/rolino-casino-uk-a-closer-look-at-the-online-casino-experience/https://sinhala.eyeclinic.lk/instant-casino-uk-what-faster-play-really-changes/https://sinhala.eyeclinic.lk/online-casino-guide-for-uk-players-what-to-know-before-you-play/https://sinhala.eyeclinic.lk/ice-casino-apk-mobilne-hranie-pripravene-na-cestu/https://sinhala.eyeclinic.lk/vincispin-im-check-spielablauf-kontofuhrung-und-wichtige-fragen/https://sinhala.eyeclinic.lk/king-billy-casino-a-practical-guide-to-the-online-casino-experience/https://sinhala.eyeclinic.lk/online-casino-kiezen-zo-beoordeelt-u-aanbod-veiligheid-en-speelervaring/https://sinhala.eyeclinic.lk/roby-casino-en-france-lire-les-regles-avant-de-miser/https://sinhala.eyeclinic.lk/corgibet-lire-les-regles-du-jeu-avant-de-miser/https://sinhala.eyeclinic.lk/pampago-casino-comment-evaluer-une-plateforme-de-casino-en-ligne-avant-de-jouer/https://sinhala.eyeclinic.lk/choisir-un-casino-en-ligne-en-france-methode-criteres-et-maitrise-du-risque/https://sinhala.eyeclinic.lk/megarich-casino-leitura-critica-antes-de-abrir-a-conta/https://sinhala.eyeclinic.lk/online-casino-rtp-what-the-percentage-can-and-cannot-tell-you/https://sinhala.eyeclinic.lk/true-fortune-casino-a-practical-guide-for-australian-players/https://sinhala.eyeclinic.lk/oscarspinz-lectura-critica-de-un-casino-en-linea-para-jugadores-en-espana/https://sinhala.eyeclinic.lk/jackpot-jill-pokies-a-practical-guide-to-choosing-games-and-managing-play/https://sinhala.eyeclinic.lk/zoome-casino-australia-a-practical-guide-to-online-casino-play/https://sinhala.eyeclinic.lk/building-a-smarter-casino-session-a-practical-guide-to-online-play/https://sinhala.eyeclinic.lk/casino-bankroll-management-how-to-keep-your-play-in-perspective/https://sinhala.eyeclinic.lk/online-casinos-im-wandel-so-erkennen-spieler-ein-uberzeugendes-angebot/https://sinhala.eyeclinic.lk/irwin-casino-spielablauf-regeln-und-wichtige-prufungen-vor-dem-start/https://sinhala.eyeclinic.lk/lucki-casino-united-kingdom-a-practical-guide-to-reviewing-an-online-casino/https://sinhala.eyeclinic.lk/building-a-smarter-online-casino-routine-for-uk-players/https://sinhala.eyeclinic.lk/online-casinos-im-vergleich-so-finden-spieler-ein-passendes-angebot/https://sinhala.eyeclinic.lk/trada-casino-guide-assessing-games-bonuses-payments-and-player-risks/https://sinhala.eyeclinic.lk/uk-princess-casino-a-practical-guide-to-evaluating-an-online-casino/https://sinhala.eyeclinic.lk/online-casino-guide-for-uk-players-games-bonuses-and-safer-play/https://sinhala.eyeclinic.lk/online-bingo-in-the-uk-a-practical-guide-to-choosing-and-playing/https://sinhala.eyeclinic.lk/lizaro-casino-a-practical-guide-to-getting-started-and-playing-online/https://sinhala.eyeclinic.lk/a-smarter-way-to-explore-online-casino-games/https://sinhala.eyeclinic.lk/casinojoys-uk-a-practical-guide-to-checking-an-online-casino/https://sinhala.eyeclinic.lk/casino-bonus-ohne-einzahlung-was-ein-angebot-wirklich-wert-ist/https://sinhala.eyeclinic.lk/casino-bankroll-management-keeping-the-game-on-your-terms/https://sinhala.eyeclinic.lk/dream-jackpot-casino-a-practical-guide-to-the-online-playing-experience/https://sinhala.eyeclinic.lk/a-smarter-way-to-assess-an-online-casino-before-you-play/https://sinhala.eyeclinic.lk/spielauswahl-mit-plan-so-findest-du-passende-online-slots/https://sinhala.eyeclinic.lk/online-casino-games-a-practical-guide-to-choosing-what-to-play/https://sinhala.eyeclinic.lk/choosing-an-online-casino-in-ireland-a-practical-guide-for-players/https://sinhala.eyeclinic.lk/legion-bet-casino-uk-a-practical-guide-to-online-casino-play/https://sinhala.eyeclinic.lk/golden-genie-casino-uk-a-practical-guide-to-choosing-and-playing-online/https://sinhala.eyeclinic.lk/betmac-casino-review-a-clear-eyed-look-at-the-online-casino/https://sinhala.eyeclinic.lk/lucki-casino-uk-a-practical-guide-for-online-casino-players/https://sinhala.eyeclinic.lk/lucky-block-uk-a-practical-guide-to-online-casino-games-and-features/https://sinhala.eyeclinic.lk/how-to-assess-an-online-casino-before-you-sign-up/https://sinhala.eyeclinic.lk/online-spielautomaten-verstehen-walzen-rtp-und-die-kunst-des-kuhlen-kopfes/https://sinhala.eyeclinic.lk/online-casinos-in-deutschland-spielgefuhl-regeln-und-ein-klarer-kopf/https://sinhala.eyeclinic.lk/vox-casino-deutschland-spielkomfort-regeln-und-ein-nuchterner-blick-auf-den-anbieter/https://sinhala.eyeclinic.lk/online-casino-auszahlungen-was-vor-dem-ersten-einsatz-wirklich-zahlt/https://sinhala.eyeclinic.lk/online-casinos-im-vergleich-so-finden-sie-ein-passendes-spielangebot/